අභ්‍යන්තර විගණක
දැක්ම
"රජයේ මුදල් මනා අරපිරිමැස්මෙන් යුතුව කාර්යක්ෂම සහ ඵලදායී ලෙස යෙදවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම.".
මෙහෙවර
"ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, විෂයානුබද්ධ චක්‍රලේඛ හා දෙපාර්තමේන්තු නියෝගවලට අනුකූලව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යසාධනය ඉහළ නැංවීමට කටයුතු කිරීම. ."
රාජකාරි ලැයිස්තුව
විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි
| # | විෂය භාර නිලධාරී | පැවරී ඇති රාජකාරි |
| 01 |
|
|
| 02 | ||
| 03 | ||
| 04 |
|
|
| 05 |
|
Last Updated Date : 2022-08-10
අපව අමතන්න
දුරකථන : 055-2222510
ෆැක්ස් : : 055-2222292
විද්‍යුත් තැපෑල : : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා
අනූෂා හෙම්මාලි මැණිකේ මිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක
0552228201
055-2222467
අපගේ සේවාවන්
- බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන පැවැත්වීම.
- ගෙවීම් වවුචර් සහ බැංකු සැසඳුම් පරීක්ෂා කිරීම.
- දිස්ත්‍රික් ලේකම් විසින් යොමුකරනු ලබන විශේෂ විමර්ශන පවත්වා වාර්තා කිරීම.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන සහ කළමනාකරණ කමිටුව පැවැත්වීම.
- ප්‍රාදේශීය විගණන හා කළමනාකරණ කමිටු නිරීක්ෂණ කටයුතු වලට සහභාගී වී අවශ්‍ය උපදෙස් හා සමාලෝඡනයන් සිදුකිරීම.
- අවශ්‍ය පරිදී අභ්‍යන්තර උපදෙස් සහ චක්‍රලේඛ නිකුත් කිරීම.
වාර්ෂික ඉලක්කයන් සම්පූර්ණ කිරීම.
- අභ්‍යන්තර විගණන පරීක්ෂණ 11 ක් පැවැත්වීම.
- 2018 පළමු, දෙවන සහ තෙවන කාර්තුවලට අදාල විගණන සහ කළමනාකරණ කමිටු පැවැත්වීම.
- බැංකු සැසඳුම් විගණනයට ඉදිරිපත් කිරීම සම්බන්ධ උපදෙස් මාලාවක් නිකුත් කිරීම.
- දිස්ත්‍රික් ලේකම්ගේ නියමය පරිදී විශේෂ විමර්ශන 04 ක් පවත්වාගෙන යාම.













