• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • මාධ්‍ය ඒකකය

මාධ්‍ය ඒකකය

පළකරන ලද්දේ: අගෝස්තු 25 2022
අගෝස්තු 25 2022
194views
   දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

   දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

දැක්ම


"ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක යෙදෙන වගකීමක් සහිත ස්වාධීන මාධ්‍ය සංස්කෘතියක් ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම හා මගපෙන්වීම."

මෙහෙවර


"නූතන ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින් වඩාත් විශ්වසනීය මාධ්‍ය මෙහෙවරක් වෙනුවෙන් නිවැරදි තොරතුරු සහ රජයේ දැක්ම පුරවැසියා වෙත වඩාත් කාර්යක්ෂමව සම්ප්‍රේෂණය කිරිමේ ක්‍රමවේදයක් සැකසීම. ශ්‍රී ලාංකීය මාධ්‍ය ප්‍රභවයන්ගේ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිතවන පරිදි සුහදශීලී මාධ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම, නිවැරදි තොරතුරු දැනගැනීමේ මහජන අයිතිය ආරක්ෂා කිරීම, මාධ්‍ය ක්ෂේත්‍රය හා මාධ්‍යවේදීන් නගා සිටුවීමට කටයුතු කිරීම තුළින් රටේ තිරසාර සංවර්ධනය උදෙසා උපරිම මාධ්‍ය දායකත්වයක් තහවුරු කිරීම."


රාජකාරි ලැයිස්තුව

පැවරී ඇති රාජකාරි

# පැවරී ඇති රාජකාරි විෂය නිලධාරියා
01
 02

03

04
05

Last Updated Date : 2022-06-20


   Contact Us

දුරකථන  :

ෆැක්ස් :           :

විද්‍යුත් තැපෑල :        :  

   දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා

CAcc

 

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මීට වසර 12කට ඉහතදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවන්නට යෙදුණි. ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මෙම ප්‍රවෘත්ති අංශ ස්ථාපිත කළේය. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නමින් ප්‍රවෘත්ති අංශයක් පිහිටුවිය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මඟින් රජය බලාපොරොත්තුවූයේ දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධව ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙනයාමය. රජය මඟින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම මෙමඟින් බලාපොරොත්තු විය. මේ සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදාගැනීම සිදු විය.බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය සදහා යොදා ගැනෙන විමධ්‍යගත පළාත්සභා හා වෙනත් ප්‍රතිපාදන යොදාගෙන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි ප්‍රගතිය එහි ගැටළු සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ දත්ත හඳුනාගෙන ඒවා සියලුම මාධ්‍යවලට ලබාදී

මෙම අංශය මඟින් සිදුකරනු ලබන ප්‍රමුඛතම කාර්යයකි. විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයුම හා අධීක්ෂණය යටතේ පවත්වනු ලබන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් හා සම්බන්ධීකරණ කමිටු රැස්වීම් යනාදියට සහභාගී වී එහි තොරතුරු ලබා ගැනීම සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සම්බන්ධීකරණය කර අදාල තොරතුරු ලබා දීමට ද කටයුතු කරයි. එසේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 හිම පැවැත්වෙන රැස්වීම් වැඩමුළු හා උත්සව සම්බන්ධීකරණය කර එම තොරතුරු මාධ්‍යවලට ලබාදීම ද මෙහි තවත් කාර්යයකි.

මෙම කාලය තුළදී බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් දිසාපතිවරයාගේ අනුදැනුමට යටත්ව පහත සදහන් කාර්යයන් ඉටු කර ඇත.

  • සියලු කමිටු රැස්වීම් ආවරණය කිරීම හා තොරතුරු මාධ්‍ය වලට නිකුත් කිරීම.
  • බදුල්ල දිස්ත්‍රික් ක්‍රමෝපායන් සංවර්ධන සැලැස්ම පිළිබඳ පැවති සියලුම වැඩමුළු ආවරණය කිරීම.
  • බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් සිදුකරනු ලබන තරඟාවලීන් සම්බන්ධව ආවරණ කටයුතු ලබාදීම හා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම.
  • දෛනිකව මුද්‍රිත මාධ්‍ය වල පලවන වාර්තා ඒකරාශී කිරීම.
  • බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත විවිධ අංශ වල සංවර්ධන ක්‍රියාකාරකම් හා සම්බන්ධීකරණය වීම හා අදාළ වාර්තා මාධ්‍ය වලට නිකුත් කිරීම.

 

FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.