ඉංජිනේරු අංශය
දැක්ම
"නවෝත්පාදනය වුවද ශක්තිමත්, ආරක්ෂිත ඉදිකිරීම් සහ සේවා සැපයීම."
මෙහෙවර
"දිස්ත්‍රික්කයේ ජනතාව වෙත කාර්යක්ෂමතාවයෙන් හා උපරිම කැපවීමෙන් , කැපවීම, ඉදිකිරීම්, නඩත්තුව සහ අලුත්වැඩියාවන් නිරීම."
රාජකාරි ලැයිස්තුව
පැවරී ඇති රාජකාරි
| # | විෂය නිලධාරියා | විෂය නිලධාරියා වෙත පැවරී ඇති රාජකාරි |
| 01 | ජානක අරුණ ශාන්ත |
- ගොඩනැගිලි ඉදිකිරීමේ ලිපිගොනු පවත්වාගෙන යාම - අලුත්වැඩියාව පිළිබඳ ලිපිගොනු පවත්වාගෙන යාම (ක්වාටර්ස්, කචේරි සංකීර්ණය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) - අයවැය යෝජනා සඳහා තොරතුරු ඉදිරිපත් කිරීම |
| 02 | R.M.K.ප්‍රදීප් කුමාර | ඇස්තමේන්තු කිරීම
-ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සහ අධීක්ෂණය -බිල්පත් පරීක්ෂා කිරීම |
| 03 | H.M.P.හේරත් | -ඇස්තමේන්තු කිරීම
-ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සහ අධීක්ෂණය -බිල්පත් පරීක්ෂා කිරීම |
| 04 | R.M.U.L.රණසිංහ | -ඇස්තමේන්තු කිරීම
-ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සහ අධීක්ෂණය -බිල්පත් පරීක්ෂා කිරීම |
| 05 | H.A.රනුක මෙලින්ද |
-දිස්ත්‍රික් මහ රෝහලේ ලිපිගොනු පවත්වාගෙන යාම -ගම්පෙරළිය ව්‍යාපෘති සම්බන්ධ ලිපිගොනු පවත්වාගෙන යාම |
| 06 | S.W.A.චින්තක වික්‍රම ආරච්චි | -ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රගති වාර්තා ඉදිරිපත් නිරීම, |
| 07 | Y.M.චාමලි දයාසමන් යාපා | -සහාධිපත්‍ය වෙන්කරවා ගැනීම, මාසික වාර්තා සැකසීම, ජලය, විදුලිය සහ දුරකථන බිල්පත් ගෙවීම. |
Last Updated Date : 2022-06-22
දුරකථන : 055-2222451
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අපගේ සේවාවන්






