ගිණුම් අංශය
දැක්ම
"මහජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා පොදු සම්පත් සහ මූල්‍ය ප්‍රයෝජනයට ගැනීමට කැපවීම."
මෙහෙවර
"කාර්යක්‍ෂම අපක්ෂපාතී සාධාරණ සහ මිත්‍රශීලී ආකාරයෙන් ජනතා අවශ්‍යතා සැපයීම සහ රාජ්‍ය මූල්‍ය නීති රීතිවලට අනුව විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව මූල්‍ය පාලනයක් පවත්වාගෙන යාම."
රාජකාරි ලැයිස්තුව
පැවරී ඇති රාජකාරි
| # | විෂය නිලධාරියා | පැවරී ඇති රාජකාරි |
| 01 | B.M.S.බණ්ඩාර | |
| 02 |
P.අනුෂ්කා හිරෝෂනී මනතුංග |
විගණන විමසුමේ පිළිතුරු සකස් කිරීම |
| 03 |
M.H.නුවන් ගුණවර්ධන |
ප්‍රධාන ගිණුම් සාරාංශය රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් "B" ගිණුම , තැන්පතු ගිණුම ප්‍රතිසන්ධානය |
| 04 | L.B.H.ධෙමින්තා | අයවැය ඇස්තමේන්තු සකස් කිරීම |
| 05 |
H.M.සාලින්ද මාලක |
වැටුප්,වෙනත් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන සහ අමාත්‍යාංශ වැටුප් (වැටුප් පද්ධතිය) |
| 06 |
W.M.සමන්මලී |
|
| 07 |
K.P.D.ප්‍රේමවංශ |
ආදායම් වාර්තාව සකස් කිරීම, ආදායම් ආපසු ගෙවීම, පාඩු විස්තර |
| 08 | H.M.A.R.හේවානායක | මුදල් පොත |
| 09 | B.G.වසන්ත අනුරුද්ධ | බැංකු ප්‍රතිසන්ධාන ප්‍රකාශය |
| 10 | G.H.M.චතුර ජයන්ත | |
| 11 | K.මිලානි | CIGAS |
| 12 | සඳුන් | ඒකාබද්ධ සාරාංශය |
| 13 | A.S.S.චන්ද්‍රිකා | විශ්‍රාම වැටුප් ගෙවීම |
| 14 | C.S.වනිගසිංහ | ප්‍රසම්පාදනය |
| 15 | B.ෆාරුක් | දිස්ත්‍රික් සහ අංශ ඉන්වෙන්ට්‍ට්‍රි සත්‍යාපනය |
| 16 | V.කුමුතිනී | වෝට් ලෙජර්ස් |
| 17 | W.B.M.U.රාජරත්න | මිලදී ගැනීම |
| 18 | S.K.V.A.S.විතාරණ | |
| 19 | K.W.හර්ෂනී ගීතිකා | |
| 20 | D.M.සේවන්දිකා මධුභාෂිනී | |
| 21 | H.M.M.K.හේරත් | |
| 22 | R.M.සුනිල් වික්‍රමරත්න |
Last Updated Date : 2022-06-20
අපව අමතන්න
දුරකථන : 055-2222048
ෆැක්ස් : : 055-2231067
විද්‍යුත් තැපෑල : : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.







