• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • සැලසුම් ඒකකය

සැලසුම් අංශය

පළකරන ලද්දේ: මැයි 24 2017
මැයි 24 2017
2616views
   සැලසුම් අංශය

   සැලසුම් අංශය

 

දැක්ම


"ආර්ථික, සමාජීය, මූල්‍ය, වාණිජ සහ තාක්ෂණික නවෝත්පාදන සහ අවස්ථා සඳහා රටේ ප්‍රමුඛ ස්ථානය සහ දොරටුව වන සමෘද්ධිමත් දිස්ත්‍රික්කය නිර්මාණය කිරීම."

මෙහෙවර


"සමාජ ආර්ථික අවස්ථා පුළුල් කිරීම එමගින් ඒකාබද්ධ තිරසාර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා භෞතික සංවර්ධනය තුළින් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගුණාත්මක බව ඉහළ නැංවීම."


රාජකාරි ලැයිස්තුව



විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි

# විෂය භාර නිලධාරී තනතුර පැවරී ඇති රාජකාරි
01 ජේ.එච්.ආර්.ඩී.ජයතිලක සහකාර අධ්‍යක්ෂ අධීක්ෂණ කටයුතු.(දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, වැඩසටහන්, ව්‍යාපෘති,මහියංගණ/කන්දකැටිය/මීගහකිවුල ප්‍රා.ලේ.කොට්ඨාශවල සංවර්ධනයට අදාල විෂයන්)
02 ඩබ්.එම්.වී.ආර්.විලාසිනි මිය සහකාර අධ්‍යක්ෂ අධීක්ෂණ කටයුතු.(ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, කෘෂිකර්ම කමිටුවට අදාල කටයුතු, පරිසර මත්ද්‍රව්‍ය සහ වකුගඩු වැඩසටහන්, උත්සව සංවිධානය හා සුබ සාධක කටයුතු , ක්‍රීඩා පිටි විදුලි වැට ඉදිකිරීම් අදාල සංවර්ධන ව්‍යාපෘති, පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතු, පළාත් සභා වැඩසටහන් අදාළ සම්බන්ධීකරණ කටයුතු, ළමා හා කාන්තා කටයුතු සංවර්ධන කටයුතු, බදුල්ල/ලුණුගල/පස්සර/සොරණාතොට ප්‍රා.ලේ.කොට්ඨාශයවල සංවර්ධනයට අදාල කටයුතු)
03 බී.ඒ.මල්ලිකා මිය සහකාර අධ්‍යක්ෂ අධීක්ෂණ කටයුතු.(වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන, නිවාස සංවර්ධන වැඩසටහන, උමා ඔය ව්‍යාපෘතිය සංවර්ධන කටයුතු, දිස්ත්‍රක් සංවර්ධන ආයෝජන සැලැස්ම සකස් කිරීම, සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම, වළුවසායකත්ව සංවර්ධන වැඩසටහන් , මාර්ග සංවර්ධන විශේෂ ව්‍යාපෘති, සංවර්ධන වැඩසටහන් වලට අදාලව නිලධාරීන්ට යොමු කරන ලද ලිපිවලට ගත් ක්‍රියාමාර්ග දෛනිකව ලේඛන ගත කිරීම, වෙනත් ආයතන විසින් ඉල්ලුම් කරනු ලබන තොරතුරු ලබා දීමට අදාල කටයුතු, ඇල්ල/හල්දුම්මුල්ල/හපුතලේ/බණ්ඩාරවෙල/ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයවල සංවර්ධනයට අදාල සියලු විෂයන් සම්බන්ධ කටයුතු)
04 ඊ.ඩබ්.අනුර උදය කුමාර මහතා සංවර්ධන සහකාර ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධනය වැඩසටහන සම්බන්ධ රාජකාරි කටයුතු.
05 ඒ.එම්.ඒ.එම්. අත්තනායක මයා ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරි ආයතන කටයුතු හා පාලන උපදෙස්. දිස්ත්‍රික් ක්‍රමසම්පාදන කාර්යාලයට අයත් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු. නිලධාරීන්ගේ විනය කටයුතු. කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු හා කාර්යාල කාර්යය සහයක කටයුතු අධීක්ෂණය හා කාර්යාල පරිසරය විධිමත් පවත්වාලෙන යාම. අග්‍රහාර රක්ෂණ. දෛනික තැපැල සම්බන්ධ කටයුතු. විගණන විමසුම්. සංචාරක නිල නිවාසය පවත්වාලෙන යාම. කාර්යාලයට අයත් නිල නිවාස සම්බන්ධ කටයුතු. පැමිණීමේ ලේඛනය පවත්වාගෙන යාම.
06 වී.නදීකා නිල්මිණි විමලචන්ද්‍ර මිය සංවර්ධන නිලධාරී ග්‍රාම ශක්ති
07 අනෝමා සමන්තිකා ගුණසේකර මිය සංවර්ධන ක්ෂේත්‍ර සහකාර මාර්ග සංවර්ධන ව්‍යාපෘති කටයුතු(පස්සර/ලුණුගල/බදුල්ල/හාලිඇල/බණ්ඩාරවෙල ප්‍රා.ලේ.කො), බණ්ඩාරවෙල ප්‍රා.ලේ.කොට්ඨාශයේ සංවර්ධන කටයුතු.
08 ටී.එම්.එස්.කේ.ඉන්දික ජයනෙත්ති මයා සංවර්ධන සහකාර විමධ්‍යගත අයවැය වැඩසටහනට සහ්බන්ධ කටයුතු. ඌවපරණගම ප්‍ර.ලේ.කොට්ඨාශයේ සංවර්ධනයට අදාල කටයුතු.
09 ආර්.එම්.නිශාන්ති රාජපක්ෂ මිය. සංවර්ධන නිලධාරී

සංවර්ධන වැඩසටහන්.(තල්පිටිගල ජලාශ , සෞඛ්‍ය, පොෟෂණ සහ සනීපාරක්ෂක වැඩසටහන්)

සොරණාතොට ප්‍ර.ලේ.කොට්ඨාශයේ සංවර්ධනයට අදාල කටයුතු.

10 කේ.පී.ක්‍රිෂාණි පුෂ්පමාලි මිය. සංවර්ධන ක්ෂේත්‍ර සහකාර

සපිරි ගමන් සංවර්ධන වැඩසටහන්.(මහියංගණ/රිදීමාලියද්ද/කන්දකැටිය/මීගහකිවුල/සොරණාතොට)

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අදාල කටයුතු.

උත්සව සංවිධාන හා සුභ සාධක කටයුතු.

කන්දකැටිය ප්‍ර.ලේ.කොට්ඨාශයේ සංවර්ධනයට අදාල කටයුතු.

11 බී.එච්.නයනා නිල්මිණි මිය සංවර්ධන නිලධාරී

චෙන්කලාඩ් මාර්ග සංවර්ධන

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන

බුද්ධ ශාසන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති.

පාලම් සංවර්ධන වැඩසටහන

වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන

ඇල්ල ප්‍ර.ලේ.කොට්ඨාශයේ සංවර්ධනයට අදාල කටයුතු.

12 ඩී.එම්.ඉෂංකා මධුවන්ති මිය සංවර්ධන නිලධාරී

ප්‍රතිපාදන නිදහස් කිරීම(සපිරි ගමන් සංවර්ධන වැඩසටහන)

රාජ්‍ය නොවන සංවිධාන වලට අදාල කටයුතු.

ළමා හා කාන්තා සංවර්ධන කටයුතු.

ගැමිදිරිය ව්‍යාපෘති.

පස්සර ප්‍ර.ලේ.කොට්ඨාශයේ සංවර්ධනයට අදාල කටයුතු.

13 පී.ජී.සී.ඉන්ද්‍රජීත් කුමාර මයා  සංවර්ධන නිලධාරී 

පිසර මත්ද්‍රව්‍ය සහ වකුගඩු වැඩසටහන් වලට අදාල පටයුතු.

පුහුණු වැඩසටහන්

උමා ඔය ව්‍යාපෘති

පළාත් සභා වැඩසටහන්

මීගහකිවුල ප්‍ර.ලේ.කොට්ඨාශයේ සංවර්ධනයට අදාල කටයුතු. 

14 ඩී.එම්.සුරේෂ් නුවන් මයා   සංවර්ධන නිලධාරී 

කෘෂිකර්ම කමිටුව.

ප්‍රගති වාර්තා සැකසීම.

අධ්‍යාපන කටයුතු ව්‍යාපෘති.

හල්දුම්මුල්ල ප්‍ර.ලේ.කොට්ඨාශයේ සංවර්ධනයට අදාල කටයුතු.  

15  ශ්‍රීමාලී මනතුංග මිය  කළමණාකරණ සේවා නිලධාරී

අත්තිකාරම් "බී" ගිණුම සම්බන්ධ කටයුතු.

වවුචර්පත් පරික්ෂාව.

කාර්ය මණ්ඩල පුහුණු.

තැපැල් අග්‍රිමය.

කාර්යාල උපකරණ නඩත්තු කිරීම.

කාර්යාල නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන් සම්බන්ධ කටයුතු. 

16 ඩබ්.එම්.ගුණරත්න මයා   කළමණාකරණ සේවා නිලධාරී

වැටුප් සකස් කිරීම.

කාර්යාලීය ගබඩාවේ පාලන කටයුතු.

දේපළ ණය/ආපදා ණය/උත්සව අත්තිකාරකම් ගෙවීම් සම්බන්ධ කටයුතු.

මාසික ගිණුම් සාරාංශ සැකසීම/ප්‍රතිපාදන ලැබීම්/ ප්‍රතිපාදන නිදහස් කිරීම. 

17 කේ.එම්.කාංචනා ප්‍රිමානි මිය   සංවර්ධන නිලධාරී III  

ගම සමග පිළිසඳරක් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වලට අදාලව තාක්ෂණික ආයතන සම්බන්ධීකරණය.

රැස්වීම් වාර්තා සකස් කිරීම.

පස්සර ප්‍රා.ලේ.කොට්ඨාශය තුළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය හා අදාල තොරතුරු ලබා ගැනීම.

ග්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීමේ ජාතික වාඩපිළිවෙළ සහ්බන්ධ සම්බන්ධීකරණ කටයුතු.

 

18 එම්.චමොදිකා උදයංගනි මිය   සංවර්ධන නිලධාරී III   

ගම සමග පිළිසඳර වැඩසටහනට අදාළව යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන්වා ගැනීම, නිර්දේශ හා  අනුමැතිය සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත යොමු කිරීම, අදාළ ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශිය ලේකම්වරු / ආයතන වෙත යොමු කිරීම. 

රැස්වීම් වාර්තා සකස් කිරීම.

රිදීමාලියද්ප්‍ද ප්‍රා.ලේ.කොට්ඨාශය තුළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය පසුවිපරමට අදාළ තොරතුරු ලබා ගැනීම.

ගෘහ ආර්ථීක හා පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගින්වීමේ ජාතික වැඩසටහන සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු. 

 

 

 

19 දිලිනි නිසංසලා මිය  සංවර්ධන නිලධාරී III    

දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවට අදාළ ආයතන ප්‍රගතිය ලබා ගැනීම හා ප්‍රගති වාර්තා සකස් කිරීම.

DCC රැස්වීම් වාර්තාව සකස් කිරීම හා බෙදා හැරීම.

රිදීමාලියද්ප්‍ද ප්‍රා.ලේ.කොට්ඨාශය තුළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය පසුවිපරම හා ප්‍රගතිය වාර්තා කිරීම.

කොවිඩ් 19 වැනි ව්‍යවසනකාරි තත්වයන් හමුවේ දිස්ත්‍රික් කාර්යාලයේ කටයුතු සහ දිස්ත්‍රික්කය තුළ සහන සේවා කටයුතු සම්බන්ධීකරණ කටයුතු. 

 

20 චතුරි දිනිතිකා මිය සංවර්ධන නිලධාරී III

ආගමික මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහනට අදාළ යෝජනා ගෙන්වා ගෙනීම, ප්‍රාදේශිය ලේකම්වරු වෙත අනුමත කර යැවීම, පසුවිපරම කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.

ආයතන හා එහි ප්‍රධානීන්ගේ දුරකථන නාමාවලිය සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.

විශේෂ රැස්වීම් පවත්වන අවස්ථාවල දී රැස්වීම් වාර්තා සකස් නිරීම.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අංශ සම්බන්ධි=ීකරණය සහ දිස්ත්‍රික් ලේකම්ගේ සියලු කටයුතු සම්බන්ධීකරණ කිරීම.

හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය හා අදාළ තොරතුරු ලබා ගැනීම.

21 චන්දිමා කුමාරි වීරසිංහ සංවර්ධන නිලධාරී III

Beach Volley Ball ක්‍රීඩාංගන ව්‍යාපෘති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ඇස්තමේන්තු ගෙන්වා ගැනීම, දිස්ත්‍රික් ඉංජිනේරු වෙත යොමු කිරීම, අදාළ ආයතන වෙත සම්බන්ධීකරණය කිරීම, ඇස්තමේන්තු අනුමත කර ප්‍රාදේශිය ලේකම්වරු වෙත යොමු කිරීම, පසුවිපරම් කිරීම හා ප්‍රගති වාර්තා සකස් කිරීම.

ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය

DCC රැස්වීම් වාර්තාව සකස් කිරීම

ඌවපරණගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය පසුවිපරම් කිරීම හා අදාළ තොරතුරු ලබා ගැනීම

ජනාතිපති සහ අගමැති කාර්යාල මගින් දිස්ත්‍රික්කයේ කටයුතු සම්බන්ධීකරණයට අදාළ කටයුතු.

22 එම්.ඒ.එස්.අස්මියා සංවර්ධන නිලධාරී III

සෞබාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට අදාළ ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.

රාජ්‍ය නොවන සංවිධානවලට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගති වාර්තා කිරීහ හා තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම.

23 පී.කේ.රම්‍යලතා මිය සංවර්ධන ක්ෂේත්‍ර සහකාර

දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධනයට අදාළ තොරතුරු රැස් කිරීම, පරීක්ෂා කිරීම, නිවාස සංවර්ධනයට අදාළ විවිධ ආයතන මගින් ලැබෙන යෝජනා ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.

දිස්ත්‍රික්කයේ ක්‍රීඩාපිටි සංවර්ධනයට අදාළව ප්‍රාදේශිය ලේකම්වරු වෙතින් අනුමත කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය ලබා ගැනීම හා එම ප්‍රගති වාර්තා අමාත්‍යාංශවෙත වාර්තා කිරීම.

සැලසුම් අංශ මගින් සිදු කරන පොදු කටයුතු හා සුබසාධක කටයුතු සංවිධිනය කිරීම.

24 ඩී.ටී.අත්තනායක මිය සංවර්ධන නිලධාරී III

ක්‍රීඩාපිටි සංවර්ධනයට අදාළ ඇස්තමේන්තු ප්‍රාදේශිය ලේකම්වරුන් වෙතින් සහ වෙනත් ආයතනවලින් කැඳවීම්, අවශ්‍ය පරිදි ඇස්තමේන්තු පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික් ඉංජිනේරු වෙත යොමු කිරීම හා අමාත්‍යාංශ වෙත යොමු කිරීම, අමාත්‍යාංශ වෙතින් ලැබෙන ඇස්තමේන්තු හා ප්‍රතිපාදන ප්‍රාදේශිය ලේකම්වරු වෙත යොමු කිරීම.

වාරි සෞභග්‍ය වැඩසටහනට අදාළ යෝජනා ගෙන්වා ගැනීම, අදාළ ආයතනවලට යොමු කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබා ගැනීම, ප්‍රගති වාර්තා අදාළ අමාත්‍යාංශ වෙතින් ලබා ගැනීම, පසුවිපරම් කිරීම.

ගම සමග පිළිසඳර වැඩසටහන 2022 වර්ෂයට අදාළව හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ යොජනා කැඳවීම්, ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත යොමු කිරීම, වාර්තා ලබා ගැනීම, පසුවිපරම් කිරීම.

25 පෙරේරා මිය සංවර්ධන නිලධාරී III

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට අදාළ තොරතුරු හා ප්‍රගති වාර්තාව සකස් කිරීම.

මොරාණ ජලාශ ව්‍යාපෘතිය, දිස්ත්‍රික් ආයෝජන සැලැස්ම ගම සමග පිළිසඳර, විලන්විට ගම්මාන වැඩසටහන්වලට අදාළ රාජකාරි කටයුතු.

26 ඩී.එල්.මංජුලා මිය සංවර්ධන නිලධාරී III

වාර්ෂිකව දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල සම්පත් පැතිකඩ සකස් නිරීම සඳහා තොරතුරු රැස් කිරීම, සම්පත් පැතිකඩ සකස් නිරීම, තොරතුරු අදාළ ආයතනවලට විසරණය කිරීම.

ප්‍රතිආශ්‍රැති ජල පද්ධති සඳහා විදුලි බිල පියවීමට අදාළ ප්‍රතිපාදන රේඛීය අමාත්‍යාංශයෙන් ගෙන්වා එම ප්‍රතිපාදන ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත යොමු කිරීම.

 

27 ඒ.බී.එම්.ඩී.ජේ.ඩබ්.යූ.කීර්ති මයා රියදුරු III

 

 

 

Last Updated Date : 2022-09-20


   අපව අමතන්න

දුරකථන  : 0552222477

ෆැක්ස් :           : 0552222477

විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා

CAcc

K.S.B.සේනානායක මහතා

සැලසුම් අධ්‍යක්ෂ

 0718151216 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

  • වාර්ෂික ක්‍රියාත්මකසැලැස්මසකස් කිරීම හා ප්‍රගතිය යාවත්කාලීන කිරීම.
  • දිස්ත්‍රික් ආයෝජන සැලැස්ම සකස් කිරීම හා ප්‍රගතිය යාවත්කාලීන කිරීම.
  • දිස්ත්‍රික් මධ්‍ය කාලීන සැලැස්ම සකස් කිරීම හා ප්‍රගතිය යාවත්කාලීන කිරීම
  • දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය වැඩසටහන.
  • ජනාධිපති ලේකම් කාර්යාලය, රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභා ප්‍රතිපාදන යටතේවිවිධ සංවර්ධන වැඩසටහන්දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම.
  • දිස්ත්‍රික් සම්බන්ධීකරණකමිටුව/ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීම් / දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටුව / දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව / දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ කමිටුව / පෝෂණ කමිටුව/ දිස්ත්‍රික් ග්‍රාමශක්ති මෙහෙයුම් කමිටුව / දිස්ත්‍රික් වනජීවි ගැටළු නිරාකරණය කිරීමේ කමිටුව / දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවරණ කමිටුව යන කමිටුවල ලේකම් කාර්යාලය ලෙස කටයුතු කිරීම.
  • දිස්ත්‍රික්කයේ දත්ත හා තොරතුරු යාවත්කාලීන කිරීම සහ දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරිය පවත්වාගෙන යාම.
FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.