නිරන්තර ආපදාවට ලක්වන දිස්ත්‍රික්කයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ව ප්‍රතිචාර සඳහා පූර්ව සූදානම හා සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සෙවීම් හා මුදවා ගැනීම් කාර්ය හැකියාවන් දියුණු කර ජීවිත බේරා ගැනීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ඇල්ල නගරය ආසන්නව මෙම පූර්ව සූදානම් පෙරහුරුවක් 2025.10.16 දින පැවැත්විණි.

මෙම පෙරහුරු අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන, ඌව පළාත්‍ ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර, ඇල්ල ප්‍රදේශිය ලේකම්, බදුල්ල මහ නගර සභාව, 112, බලසේනා මූලස්ථානය නියෝජනය කරමින් නිළධාරින්, යුධ හමුදා කඳවුර එළදළුව, පොලිස් ස්ථානය බදුල්ල, ප්‍රාදේශිය සභාව, 1990 ජාතික හදිසි ගිලන්රථ සේවය, බදුල්ල ශික්ෂණ රෝහල හා මුදවා ගැනිම් කණ්ඩායම් වල සහයෝගය ලැබුණි.

ga5555
ga111
ga2222
ga4444
ga3333