දිස්ත්‍රික් ක්‍රීඩා අංශය
දැක්ම
"ක්‍රීඩා දියුණුව තුළින් ශ්‍රී ලංකාවේ ගෞරවනීය දිස්ත්‍රික්කයක් වීම."
මෙහෙවර
"බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සඳහා දිරිගැන්වීමක් ලබා දීම සහ ක්‍රීඩා සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා සහාය ලබා දීම."
රාජකාරි ලැයිස්තුව
විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි
>
| # | විෂය භාර නිලධාරී | පැවරී ඇති රාජකාරි |
| 01 | V.G.C.අනුරාධ සිල්වා | පළාත්භාර ව්‍යාපෘති නිලධාරී |
| 02 | R.M.M.N.රත්නායක | ක්‍රීඩා පුහුණුකරු(වොලිබෝල්) |
| 03 | U.P.G.S.කරුණාරත්න | ක්‍රීඩා නිලධාරී(පාපන්දු) |
| 04 | D.M.I.ප්‍රසන්න දිසානායක | පාපන්දු පුහුණුකරු |
| 05 | M.M.තරංග දීපාල් ද සිල්වා | ක්‍රිකට් පුහුණුකරු |
| 06 | P.T.පල්ලියගුරුගේ | ක්‍රිකට් පුහුණුකරු |
| 07 | R.M.අනූෂා දිල්හානී | සංවර්ධන නිලධාරී |
| 08 | R.M.S.S.රාජපක්ෂ | පැසිපන්දු පුහුණුකරු(වැඩ බැලීම) |
| 10 | H.මංජුල සේනානායක | බහුකාර්ය සංවර්ධන සහයක |
Last Updated Date : 2022-08-10
අපව අමතන්න
දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා
V.G.A.K.E.සිල්වා
දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී
0718310553
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අපගේ සේවාවන්
- බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රීඩා වැඩසටහන් සංවිධානය කිරීම.
- බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම..
- අමාත්‍යාංශය විසින් නිර්දේශිත ක්‍රීඩා වැඩසටහන් සංවිධානය කිරීම හා පැවත්වීම.
- බදුල්ල දිස්ත්‍රික්කයේ හොඳම පුහුණුකරුවන් ලබා දීමෙන් පාපන්දු, ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා සඳහා උනන්දුවක් දක්වන දක්ෂයින් වැඩි දියුණු කිරීම.













