• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • රැකියා මධ්‍යස්ථානය

රැකියා මධ්‍යස්ථානය

පළකරන ලද්දේ: අගෝස්තු 15 2022
අගෝස්තු 15 2022
882views
    රැකියා මධ්‍යස්ථානය

    රැකියා මධ්‍යස්ථානය

දැක්ම


“ලෝක මට්ටමේ ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක්”

මෙහෙවර


“පුළුල් නිපුණතා සහිත ගෝලීය වශයෙන් තරඟකාරී සහ ක්‍රියාකාරී ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීම සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා අපගේ මානව සම්පත්වල පූර්ණ විභවය භාවිතා කිරීම..”


රාජකාරි ලැයිස්තුව

විෂය භාර නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි

# විෂය භාර නිලධාරී තනතුරු පැවරී ඇති රාජකාරි
01 A.M.R.S.A.බණ්ඩාර මානව සම්පත් සංවර්ධන නිලධාරි -
02 B.M.K.N.බස්නායක මානව සම්පත් සංවර්ධන නිලධාරි -
03 R.P.N.S.වර්ණසූරිය සංවර්ධන නිලධාරි -
04 A.A.E.S.අමරකෝන් සංවර්ධන නිලධාරි -


   අපව අමතන්න

දුරකථන  : 055-2228030

විද්‍යුත් තැපෑල:   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

  • රැකියා අපේක්ෂකයින් ලියාපදිංචි කිරීම.(රැකියා අයදුම්පත)
  • රැකියා සපයන ආයතන ලියාපදිංචිය හා රැකියා අබෑර්තු ලබා ගැනීම. (සමාගම් ලියාපදිංචි කිරීමේ අයදුම්පත (ඉංග්‍රීසි)      [PDF - 547 KB])
  • රැකියා ගැලපීම.
  • රැකියා ගත කිරීම.
  • ශ්‍රම වෙළඳපල තොරතුරු ඒකකය ලෙස කටයුතු කිරීම.
  • ශ්‍රම වෙළඳපල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • රැකියා නොවන තරුණ ප්‍රජාව වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශනය සඳහා යොමු කිරීම.
  • ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් සඳහා ප්‍රජාව යොමු කිරීම.
  • සේවා වියුක්තිකයන් සඳහා විවිධ ප්‍රතිලාභ සැලසීමේ .
  • මුදු කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රැකියා අපේක්ෂකයින් යොමු කිරීම.
  • වෘත්තීන් හෝ රැකියාවන්ට අදාල දත්ත මධ්‍යස්ථානය ලෙස කටයුතු කිරීම.
  • රැකියා පොළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • අදාල ප්‍රදේශයේ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විවිධ මානව සම්පත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.