• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • සමාජ සේවා ඒකකය

සමාජ සේවා ඒකකය

පළකරන ලද්දේ: අගෝස්තු 10 2022
අගෝස්තු 10 2022
1043views
    සමාජ සේවා ඒකකය

    සමාජ සේවා ඒකකය

දැක්ම


"තිරසාර ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරීම සඳහා අසරණ ජනතාව සවිබල ගැන්වීම."

මෙහෙවර


"විවිධ හේතූන් මත දිළිඳු සහ අසරණ ජනතාවගේ අහිතකර තත්ත්වයන් අවම කිරීම සඳහා සාධාරණ සහන සේවා හරහා දායක සහය ලබා දීම."


අපේ කණ්ඩායම

# නම තනතුරු අංශ ඇමතුම් අංකය
01
02

Last Updated Date : 2022-08-10


   අපව අමතන්න

Mediation

R.W.අදිත් මහතා

සමාජ සේවා නිලධාරි

දුරකථන  : 0719288065

විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

ආබාධිත දීමනා ලබා දීම

ආබාධිත දීමනා ලබා දීම

1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය භාර ගැනීම. 

ග්‍රාම නිලධාරි නිර්දේශය-(අඩු ආදායම්ලාභී බව සහ කොට්ථාශය පදිංචිය තහවුරු කිරීම)

වෛද්‍ය නිර්දේශය-(ආබාධිත බව තහවුරු කිරීම)

2.සමාජ සේවා නිලධාරි විසින් කේෂත්‍ර පරික්ෂාවක් කර නිර්දේශ ලබාදීම.(පවුලේ ආදායම, ආබාදිතභවයේ ස්වභාවය, උපතින්ද පසුව සිදුවු දෙයක්ද, ආබාධ්ත සහිත පුද්ගලයා පවුලේ ප්රජධානියාද, පවුලේ වෙනත් ආබාධ සහිත තැනැත්තන්ද සිටිද යන්න සලකා බැලේ.ලකුණු ලබා දීමත් සිදුකරයි.)

3.පොරොත්තු ලේඛනයට ඇතුලත් කිරීම.

4.ප්‍රතිපාදන ලද විගස, දීමනාව ලබා දීමට කටයුතු කිරීම, දැනට දීමනාව ලබන අයකු ඉවත්වුවහොත් පොරොත්තු ලේඛනයෙන් කෙනෙකු ඇතුලත් කිරීම.

 

වකුකඩු දීමනාව ලබා ගැනීම

වකුකඩු දීමනාව ලබා ගැනීම

1.නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්ර ය භාර ගැනීම

ග්‍රාම නිලධාරි නිර්දේශය(අඩු ආදායම්ලාභී බව සහ කොට්ථාශය පදිංචිය තහවුරු කිරීම)

වෛද්‍ය නිර්දේශය(වකුගඩු සායනයේ වෛද්යාවරයා විසින් වෛද්යය නිර්දේශය ලබාදිය යුතුය.)

2.සමාජ සේවා නිලධාරි විසින් කේෂත්රය පරික්ෂාවෙන් පසු නිර්දේශ ලබා දීම.

3.ආබාධ සහිත තැනැත්තන් සඳහාවු මහ ලේකම් කාර්යාලයේ ප්රරතිපාදන ලද විගස, දීමනා ලබා දීම.

වැඩිහිටි දීමනා ලබා දීම.

වැඩිහිටි දීමනා ලබා දීම.

 1.නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය භාර ගැනීම

ග්‍රාම නිලධාරි නිර්දේශය(අඩු ආදායම්ලාභී කොට්ථාශය පදිංචිය දූ දරුවන් රජය සංස්ථා ව්යනවස්ථාපිත මණ්ඩල වල සේවය නොකරන දෙමාපියන් සඳහා)

වයස අවුරුදු 70 සම්පූර්ණ වීම -ඒ සඳහා උප්පැන්න සහතිකයෙන් පිටපත් වැඩිහිටි හැඳුනුම්පතේ පිටපත් ජාතික හැඳුනුම් පතේ පිටපත් ඉදිරිපත් කළ යුතුය.

2.සමාජ සේවා නිලධාරි විසින් කේෂත්රණ පරික්ෂාවෙන් පසු නිර්දේශ ලබා දීම.

3.පොරොත්තු ලේඛනයට ඇතුලත් කිරීම.

4.ප්‍රතිපාදන ලද විගස හෝ දැනට දීමනාව ලබන අයෙකු ඉවත් වීමෙන් පසුව දීමනාව ලබා දීම ආරම්භ කිරීම.

FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.