• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • සංඛ්යා ලේඛන ශාඛාව

සංඛ්යා ලේඛන ශාඛාව

පළකරන ලද්දේ: මාර්තු 07 2022
මාර්තු 07 2022
973views
   සංඛ්යාලේඛන ශාඛාව

   සංඛ්යාලේඛන ශාඛාව

දැක්ම


"දේශයේ සංවර්ධන සාක්ෂාත් කර ගැනීම සඳහා කාලීන තොරතුරු ලබා දෙන්නවුන් අතරින් කලාපයේ පෙර ගමන්කරු බවට පත්වීම"

මෙහෙවර


"ගෝලීයකරණ පසුබිමක් තුල සමෘද්ධිමත් ජාතියක් බවට ජාතියක් බවට පත්වීම් සඳහා නව ,සේවක කැපවීම සහ උපායශීලී නායකත්වය තුලින් වඩාත් ඵලදායි අයුරින් කාලීන වුත් නිවැරදි වුත් දත්ත ලබාදීම මගින් දේශයෙඑහි සමාජ ආර්ථීක සංවර්ධනයට දායක වීම"


රාජකාරි ලැයිස්තුව

පැවරී ඇති රාජකාරි

# විෂය භාර නිලධාරී තනතුරු පැවරී ඇති රාජකාරි
01 N.R.වඩුවාවල සංඛ්යාලේඛන නිලධාරි -
02 K.L.K.කුසුමලතා සංඛ්යාලේඛන නිලධාරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් කෘෂිකර්ම, කර්මාන්ත වැනි නියැදි සේවා දත්ත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න
03 R.M.W.K.රත්නායක සංඛ්යාලේඛන නිලධාරි -
04 W.M.B.K.නවරත්න සංඛ්යාලේඛන නිලධාරි සංඛ්‍යාලේඛන නිලධාරීන් විසින් සපයනු ලබන දත්ත උපයෝගී කර ගනිමින් යල සහ මහ කන්න සඳහා බදුල්ල දිස්ත්‍රික් උස්බිම් භෝග සකස් කිරීම.
05 A.S.විජේසිංහ සංවර්ධන නිලධාරී -
06 G.H.I.M.ආරියදාස සංඛ්‍යාලේඛන නිලධාරීන් විසින් සපයන ලද දත්ත භාවිතා කරමින් පශු සම්පත් සංඛ්‍යාලේඛන සකස් කිරීම.
07 W.V.P.M.නයෝමි සංඛ්‍යාලේඛන නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය ආයතන සහ ප්‍රධාන කාර්යාලය විසින් සපයනු ලබන දත්ත භාවිතා කරමින් බදුල්ල දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත සකස් කිරීම.
08 W.R.D.විජයානන්ද ICT සහකාර -
09 B.M.K.H.බණ්ඩාර ICT සහකාර  -
10 J.M.සීලවතී ප්‍රතිපාදන සම්බන්ධ රාජකාරි ඇතුළුව ගිණුම්කරණය සම්බන්ධ සියලුම රාජකාරි.
11 J.S.කපුරුසිංහ කළමනාකරණ සේවා නිලධාරි -
12 M.ප්‍රදීප්රාජ් ICT සහකාර  -
13 A.M.M.P.උදයකුමාර රියදුරු -
14 S.M.S.ඉන්ද්‍රලතා කාර්යාල කාර්ය සහයක -

Last Updated Date : 2022-09-14


   අපව අමතන්න

දුරකථන  :055-2222455

ෆැක්ස් : 055-2222455

විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   දෙපාර්තමේන්තු/අංශ ප්‍රධානියා

CAcc

Mr.K.වීරසිරි

දිස්ත්රික් සංඛ්යාලේඛන

071-8618231

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

    

  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාෂිත  සංඛ්‍යාලේඛනමය තොරතුරු දත්ත භාවිතා කරන්නන්ට ලබා දීම. 
  •  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්ත්ව ජාතික වශයෙන් සැළසුම් කරණු ලබන සංගණන/සමීක්ෂණ බදුල්ල දිස්ත්‍රික්කය තුල මෙහෙයවීම.
  1. ජන හා නිවාස සංගණනය
  2. කෘෂිකර්ම සංගණනය
  3. කර්මාන්ත සංගණනය
  4. ශ්‍රී ලංකාවේ ශ්‍රමබල සමීක්ෂණය 
  5. ගෘහ ඒකක ආදායම් වියදම් පිළිබඳ  සමීක්ෂණය 
  6. වී අස්වැන්න ඇස්තමේන්තු කිරීමේ  සමීක්ෂණය 
  7. වාර්ෂික කර්මාන්ත  සමීක්ෂණය
  8.  ත්‍රෛමාසික කාර්මික නිෂ්පාදන පිළිබඳ  සමීක්ෂණය

 

  • රැස් කරණු ලබන තොරතුරු
  1. කාලීන හා ස්ථීර බෝග පිළිබඳ සංඛ්‍යාලේඛන
  2. වී වගා කරන බිම් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛන
  3. පශු සම්පත් පිළිබඳ සංඛ්‍යාලේඛන
  4. දේශීය නිෂ්පාදනයාගේ මිළ නාගරික විවෘත වෙළඳ පොළ මිළ ගණන් රැස් කිරීම
  5. පළාත් ලාලන සංඛ්‍යාලේඛන ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ සංඛ්‍යාලේඛන

සංඛ්යානමය අත්පොත 2021

  • සංඛ්යානමය අත්පොත 2021      [PDF - 2,222 KB]
FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.