සංවර්ධන වැඩසටහන් - 2018 අගෝස්තු |
||
වැඩසටහන | දැනට සිදුවන | සම්පූර්ණ කරන ලද |
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2018 |
564 | 19 |
අවිච්ඡේද ව්‍යාපෘති - 2017 |
5 | 4 |
ග්‍රාම ශක්ති වැඩසටහන - 2018 |
සමිති ලියාපදිංචි කරමින් පවතී | - |
නිල නිවාස ඉදිකිරීම (දි.ලේ.කා. බදුල්ල) - 2018 |
2 | 2 |
ලෝක ආහාර වැඩසටහන - 2018 |
6 | 1 |
ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය - 2018 |
ඇස්තමේන්තුකරමින් පවතී | |
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන වැඩිදියුණු කිරීම - 2018 |
5 | - |
වතු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන - 2018 |
9 | - |
ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධන වැඩසටහන - 2018 |
2 | - |
ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධන වැඩසටහන (මිලියන 100) - 2018 |
3 | - |
සුඛිත පුරවර - 2018 |
ව්‍යාපෘති ඇස්තමේන්තු ලබාගනිමින් පවතී | - |
යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන - 2018 |
ව්‍යාපෘති යොජනා ලබා ගැනේ | - |
ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන - 2018 |
ව්‍යාපෘති යොජනා ලබා ගැනේ | - |
විහාරස්ථාන සංවර්ධනය - 2018 |
44 | - |
ගම්පෙරළිය වැඩසටහන - 2018 |
ව්‍යාපෘති යොජනා ලබා ගැනේ | - |