![]() |
දමයන්ති පරණගම මහත්මිය රාජ්‍ය ප්රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන කටයුතු මෙහෙයවීම තුලින් ජනතා සුභසාධනයඉහළ නැංවීම. |
|
![]() |
ඩබ්. එම්. ආර්. රංජිත් මහතා
|
|
![]() |
නිරෝෂා හපුහින්න මහත්මිය
|
|
![]() |
සමිත සපුතන්ත්‍රී මහතා දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ පරිපාලන ක්‍රියාකාරකම් උදෙසා අභ්‍යන්තර පරිපාලන කටයුතුද ප්රශස්ත ලෙස ඉටුකිරීම |
|
![]() |
ඩබ්. ඒ. අරුණ ශාන්තප්‍රිය මහතා දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම |
|
![]() |
එම්. කේ. ටියුෂන් මහතා රාජ්‍ය ප්රතිපත්තීන්වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම |
|
![]() |
ආර්. එම්. එස්. උදයංගනී විජයරත්න මහත්මිය |
|
![]() |
යු. ඩී. පී. එම්. යසනායක මෙනෙවිය |
|
![]() |
බී. එච්. හසාන් මහතා |
|
![]() |
ඩබ්. එම්. පී. විජයබණ්ඩාර මහතා |
|
![]() |
එම්. එම්. එම්. මුසම්මිල් මහතා |
|
![]() |
ඩබ්. එම්. කේ. ඩබ්. ආර්. කේ. වීරසේකර |
|