Dunhida Falls
Badulla
Adisham Bungalow
Haputhale
Bogoda Bridge
Haliela
Nine Arch Bridge
Ella

Badulla District Secretary inspects disaster situations 

2019.12.05

බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ආපදා තත්වයන උද්ගත වී තිබේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අද(05) බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට ලක්වූ ස්ථාන නිරීන්ෂණය සඳහා සහභාගී වූ අතර ඇතිවිය හැකි ආපදා අවදානම් හේතුවෙන් පුද්ගලයින් තාවකාලිකව රඳවා සිටින තෙල්බැද්ද වල්ලුවර් දෙමළ විද්‍යාලයේ සහන සේවා කඳවුරට ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමද සිදු කරන ලදි.මෙම අවස්ථාවට බදුල්ල ප්‍රාදේශීය ලේකම් එම්.එල්.එච්.දිසානායක මහතා, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර මහතා, බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී සුදේශ් ප්‍රියදර්ශන මහතා, ග්‍රාම නිලධාරී මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

පස්සර පාර පස්සර පාර වල්ලුවර් දෙමළ විද්‍යාලය වල්ලුවර් දෙමළ විද්‍යාලය

Visit of the secretary to the ministry of home affairs 

2019.11.08

IMG 0715IMG 0711